Life Unlimited Insurance
Insurance
Young Asia Life Unlimited Insurance
We introduce the “Young Asia Life Unlimited Insurance” as yalui.com.yalui.lk
It is also known by the names Yalui.com Yalui.lk But by Yalui it become “Young Asia Alians Life Unlimited Insurance.”
The basic foundation here is solitary and there can be slight variations in activities. Actualy it is because there are some specialities in the privilages and bonuses received by different people.
However the basic target of yalui.com is to securely protect you all individually at all times.
Though we are with you from birth up to death, during special periods like Youth and teenage periods. Our programs start offering a special assistance.
The basic wish is to protect the services such as education, culture, arts, intelligence, incomes, houses and lands, vehicles, savings as well as going abroad and marriage and the members of their families.
Insurance Categories
- මෙම ජීවිත රක්ෂණාවරණය ලෝකයේ ඕනෑම අයෙකුට ලබා ගත හැකිය.
- හදිසි අනතුරකින් හෝ රෙගාබාධයකින් මියයන්නට යොදෙන උක්ත රක්ෂණයක් හිමි අයෙකුට ශ්‍රී ලංකා රුපියල් කෝටි දහයක් දක්වා මුදලක් ඔහුගේ හෝ ඇයගේ වන්දි හිමිකරුවාට ගෙවනු ලැබේ.
- මෙම රක්ෂණාවරණය ලබාගැනීමට yalui සාමාජිකත්වය, සිංහලේ තරුණ පෙරමුණ සාමාජිකත්වය මෙන්ම වාර්ෂික සාමාජික මුදල් රූපියල් 8000/- සිට 12,000/- දක්වා ගෙවිය යුතු වේ.
- එයට අනුව අනෙකුත් හදිසි අනතුරු රක්ෂණ සහ රෝහල් ගත වීම්, සෞඛ්‍ය රක්ෂණ ගෙවීම් නිර්ණය වනු ඇත.
- අදාළ රක්ෂණයට අනුව වයස 60 සිට 70 දක්වා වයස පුර්ණය වන විට පූර්ණ ප්රතිලාභ හිමිවේ.
- මේ සඳහා ලියාපදිංචි වීමට ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය. මාසික වාරිකය රුපියල් 100/- යේ සිට 1000/- දක්වා වේ.
- මරණයකදී රුපියල් ලක්ෂ දහයේ සිට කෝටිය දක්වා වන්දි මුදල් ගෙවනු ලබයි. පූර්ණ දුබලතාවයකට රුපියල් ලක්ෂ 50 දක්වා ද හදිසි අනතුරු සෞඛ්‍ය කටයතු රෝහල් ගත වීම් සඳහා රුපියල් ලක්ෂ 25 දක්වා හිමිවේ.
- සිංහලේ තරුණ පෙරමුණෙහි රාජකාරී කටයුත්තකදී මරණයට පත් වන හෝ පූර්ණ ආබාධිත වන අයට රුපියල් කෝටියක රක්ෂණ වන්දිය හිමිවෙයි.
- එහිදී අනතුරකට පත්ව රෝහල් ගත වන හෝ සෞඛ්‍ය රක්ෂණ, සැත්කම් වලට භාජනය වන සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 50 දක්වා රක්ෂණයක් හිමිවේ.
- Yalui.com සාමාජිකයන්ට සහ සිංහලේ තරැණ පෙරමුණහි පූර්ණ කාලීන සාමාජිකත්වය ලැබූ පවුල් වල සියලු දෙනාට ද අදාළ සාමාජිකයාගේ රක්ෂණාවරණයේ රක්ෂණය හිමිවේ.
- එහිදී පවුල් සමාජිකයින් ( ඥානීත්වය ඔවුන්ගේ නම් වයස ) සමාජිකයාගේ රක්ෂණාවරණයට ඇතුළත් කර තිබිය යුතුය.
- එම අයගේ මරණයක දී රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දහය දක්වා ද අනතුරකදී පූර්ණකාලීන ආබාධිත තත්ත්වයකදී 10, 000/- සිට ලක්ෂය දක්වාද මුදල් වන්දි ලබා දේ.
- තවත් බොහෝ දේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රශ්න කර ලබාගත හැකිය. ඒ ඒ අයගේ රක්ෂණ සහතික වලට අදාළ ක්‍රමවේදය තුළ ඇතුළත් මුද්‍රිත ලේඛන ලබා දෙනු ඇත.
- මේ අයද yalui.com සහ සිංහලේ තරුණ පෙරමුණෙහි සාමාජිකත්ය ලැබීම අනිවාර්යය වේ.
- එලෙස අදාල සාමාජිකත්වය ලබා නියමිත සාමාජික ගාස්තු ගෙවමින් සිටින සහ ගෙවා ඇති සාමාජිකයන්ට yalui.com හි පූර්ණ රක්ෂණාවරණය හිමිවේ.
- සාමාජික ගාස්තුව මසකට රු. 100 සිට ඒ ඒ සාමාජිකයාගේ අවශ්‍යතාවය, ඉල්ලා සිටීම අනුව රුපියල් 1000 (දහස) දක්වා වේ.
- සාමාජිකයාගේ මරණයක දී රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 50ක් දක්වාද, පූර්ණ අකර්මන්යභාවයක දී රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 25 දක්වා ද රෝහල් ගත වීම, අනතුරු සඳහා රුපියල් දස දහසේ සිට ලක්ෂය දක්වාද වන්දිගෙවයි.
- සාමාජිකයන්ගේ නිවාස දේපල, ව්‍යාපාර රක්ෂණය කරනු ලැබේ.
- ඒවා වටිනාකම් හා තක්සේරු අනුව වෙනස් වේ. තම පෞද්ගලික අවශ්‍යතාවයකට අනුව පෞද්ගලිකව ආයතනය හා සම්බන්ධ වී අදාළ රක්ෂණාවරණය ලබාගත හැකිය.
- ඉතාමත්ම පහසු මිල ගණන් යටතේ ඔබගේ ඕනෑම වාහනයකට රක්ෂණාවරණය ලබාගත හැකිවේ.
- ඒවා අදාල වාහනයේ සහ නිෂ්පාදිත රට සහ වර්ෂය අනුව රක්ෂණ මිල ගණන් නිර්ණය වේ.
- Full Insurance සහ 3rd Party Insurance
- ක්‍රමවේදයන් තුළ රක්ෂණ ලබාගත හැකිය.